නාමල්ගේ බිරිය ලිමිණි දරුවාත් සමග අද අලුයම රටින් පිටවෙයි…

කීර්ති ප්‍රනාන්දු –

නාමල් රාජපක්ෂගේ බිරිය,  ලිමිණි රාජපක්ෂ    ඇයගේ දරුවා  සමග  ඊයේ (07) අළුයම    සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගියාය .

අද අළුයම  දින අලුයම 12.05 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන්  ඇයත් දරුවාත්  පළමුව සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය සහ දරුවා කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇරලවීම සදහා නාමල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම පැමිණ සිටියේය.


Exit mobile version