සී.ඩී වික්‍රමරත්න අද පොලිස්පති ධුරයේ ස්ථිරව වැඩ අරඹයි

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතා අද (27) පෙරවරුවේ දී වැඩ භාර ගැනීමට නියමිතය.

ඒ අනුව පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන චාම් උත්සවයකදී ඔහු සිය ධුරයේ වැඩ භාරගනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට තුළ දීර්ඝතම කාලයක් වැඩබලන පොලිස්පති ලෙස කටයුතු ඒ මහතා වසර එකහමාරක කාලයක් එම ධුරයේ කටයුතු කළේය.


Exit mobile version