නව ඇමතිවරු අද දිවුරුම් දෙති

නව අමාත්‍යවරුන් තව සුළු වෙලාවකින් සිය අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිතය.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද්මිරාල් සරත් වීරසේකර මහතා දිවුරුම් දෙනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම තාක්ෂණික කටයුතු භාර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.


Exit mobile version