ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි!

ශ්‍රී ලංකාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වූ  ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මෙලෙස පත්කරනු ලැබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරියේ දී ඔහුට වගකීම් රැසක් පැවරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ. මේ පත්කිරීම සම්බන්ධව පොහොට්ටුව අභ්‍යන්තරයේ විවේචන පැවතිනි.

Exit mobile version