ධනුෂ්ක රාමනායක සීඅයිඩීයට

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ හිටපු මාධ්‍ය ලේකම්, මහරගම නගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

අද පෙරවරු 10ට තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව ධනුෂ්ක රාමනායක මහතා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු කැඳවා ඇතැයි රාමනායක මහතා සඳහන් කළේය.


Exit mobile version