දෙවැනි දිනටත් කොවිඩ් මරණ 200 පනී… අද මරණ 214යි….

දෙවන දිනටත් කොවිඩ් දෛනික කොවිඩ් මරණ 200 ඉක්මවා ගියේය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (27) දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 214ක් තහවුරු කළේය.

කාන්තාවන් 94ක් පුරුෂයින් 120ක් ඒ  මරණ එකතුවේ විය. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 151ක්  මරණ 214ට ඇතුළත්ය.

මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 8371 කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.

 

Exit mobile version