දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දොළොස් දහස ඉක්මවා යයි..

දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දොළොස් දහස ඉක්මවූ බව රජය නිවේදනය කළේය. ඒ අද මුල් කාර්තුවේ වාර්තා වුණු 277ක ආසාදිතයන් ප්‍රමාණය සමගිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට වාර්තාවන මුලු ආසාදිතයන් ප්‍රමාණය 12135ක් බව රජය පවසන්නේය.

Exit mobile version