දෙවන කොවිඩ් රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 36000 ඉක්මවා යයි….

අද තවත් කොවිඩ් ආසාදිතයන් 551 වාර්තා වීමත් සමග කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 36000 ඉක්මවා ගියේය. අද වනවිට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 36099ක් බව රජය වාර්තා කළේය.

අද කාර්තු දෙකේ දී වාර්තා වූ සමස්ථ ආසාදිතයන් 551න් 10 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය.  ඉතිරි ආසාදිතයන් 441 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන දෙක පහත දැක්වේ.


Exit mobile version