දූෂිත රටක කිසිම ජාතිකයට නිදහසක් නැත… නිදහස් දිනය වර්ජනය කරන්නැයි යාපනය පුරා පෝස්ටර්!

දිනසේන රතුගමගේ –  

ජාතික නිදහස් දිනය වර්ජනය කරන ලෙස ඉල්ලා යාපනයේ පුරා පෝස්ටර් අලවා තිබේ.

එම පෝස්ටර් වල සදහන් වන්නේ දූෂණය නැතිවන තුරු රට තුළ කිසිදු ජාතියකට නිදහසක් නොමැති බවය.
නිදහස් දිනය වර්ජනය කොට එදිනට කලු කොඩි ඔසවා තබන ලෙසත් එම පෝස්ටර්වල සඳහන්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිදහස් දිනයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශ වල පැවැත්වෙන විරෝධතා සදහා ජනතාව සහභාගී විය යුතු බවත් මෙම විරෝධතා යාපනය හා නැගෙනහිර විශ්ව විද්‍යාල ඒකාබද්ධව පවත්වන බවත් පෝස්ටර්වල සදහන් වේ.

Exit mobile version