දිවුලපිටිය කොවිඩ් පොකුර 1500 පනී… අද රාත්‍රී 9 වනවිට ආසාදිතයින් 1591යි

අද රාත්‍රී 8.50 වනවිට තවත් කොවිඩ් ආසාදිතයන් 145ක වාර්තා වීමත් සමග දිවුලපිටිය කොවිඩ් පොකුර 1500  ඉක්මවා ගියේය.

මෙම 145 වාර්තා වන්නේ නිරෝධායන කඳවුරු වලින් 48ක් හා අශ්‍රිතයන් ජීවත් වන සමාජයෙන් 97 ලෙසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනය තුළ දැනට වාර්ත වී ඇති කොවිඩ් ආසාදිතන් ගණන 194කි.  ඒ අනුව මේ වනවිට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1591ක් බව රජය නිවේදනය කරයි.


Exit mobile version