දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන අද… මරණ 160යි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යළිත් අද වාර්තා වන්නේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණනය. අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොවිඩ් මරණ 160ක් වාර්තා කළේය.

මිය ගිය අය අතර පුරුෂයෝ 87ක් හා කාන්තාවෝ 73ක් වෙති. වයස අවරුදු 60 වැඩි මරණ 124ක් ඒ අතර වේ.

මේ වනවිට ලංකාවේ නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ ගණන 5935 කි. මේ පිළිබඳව

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version