සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැනට ක්‍රියාත්මකවන ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා ලැබෙන්නේ රනිල් ගේ ආණ්ඩුවක් යටතේ විතරයි… මනුෂ කියයි!

by editor
සැප්තැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • කෘෂි රැකියා සදහා බදවා ගැනීම් යළි ඇරඹේ – දැනටමත් දෙදහසකට වඩා වැඩි පිරිසක් යවලා…

  • කර්මාන්ත අංශයේ රැකියා සදහා ඉදිරියේදී ගිවිසුමක්…. මේ නව රැකියා ලැබෙන්නේ රනිල්ගේ ආණ්ඩුවක් යටතේ විතරයිලු….

ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් බදවා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කර ඇති බවත්, ඒ අනුව හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සවිවෘත කිරීමට හැකියාව ලැබුණ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

ඒ අනුව කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා විවෘත වන බවත්, ඒ සදහා NVQ 3 මට්ටමේ සහතිකයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.

මෙම රැකියා සඳහා බඳවා ගැනීම් පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරන බවද ඔහු කීවේය.

මේ අතර ඊශ්‍රායලයේ කර්මාන්ත අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් බදවා ගැනීමට අදාල ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී කර්මාන්ත අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා වන ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් ඔහු සදහන් කළේය.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් බඳවා ගැනීම යළි ආරම්භවී ඇති බවත් පසුගිය සතියේදී කණ්ඩායම් දෙකක් ඊශ්‍රායලය බලා පිටත් කර යැවූ බවත් ඔහු කීවේය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මේ වන විට කෘෂි අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් දෙදහසක් පිටත් කර යැවීමට කටයතු කර ඇති බවත් ඔහු පැවසුවේය.

මෙම රැකියා අවස්ථා හිමිවන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයක් යටතේ පමණක් බවද ඔහු කීය.

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ගෙවීමට අවශ්‍ය නැති බවත්, එසේ මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් මනුෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

NPP රජයක් යටතේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීමේ කිසිම අදහසක් නෑ… විජිත හේරත් සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයට කියයි!

Next Post

වෙරිටේ රිසර්ච් වෙතින් ගැලපෙනම කෙනාට මනාපය දෙන්න දැනුම සපයන ඩිජිටල් මෙවලමක්! 

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.