දළදා වහන්සේට පොත් පූජා කර ලෝක වාර්තාවක් තියන්න යන මහාමායා සිසුවියෝ…

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2564 ක් සපිරීම නිමිතිකොට  එම විද්‍යාලීය සිසුවියන් විසින් රචනා කරන ලද පොත් 2564 ක් දළදා වහන්සේට පූජා කිරීම හෙට (15) පෙරවරුවේ සිදු සිදු කිරීමට නියමිතය.

මහමායා පන්හිඳෙන් දළදා උපහාර නමින් එම උත්සව අවස්ථාව නම් කර තිබේ.

එකම පාසැලක සිසු පිරිසක් විසින් රචනා කරන ලද පොත් 2564 ක් එකම දිනක එළිදක්වන ලොව ප්‍රථම අවස්ථාව මෙය බවත් එබැවින් මෙ ගිනස් වාර්තාවක් ලෙස ඉතිහාස ගත වනබවත් එම වැඩපිළිවෙළේ නිර්මාතෘ මහමායා විද්‍යාලීය ආචාර්ය එම්.එම් සෙනෙවිරත්න  පවසයි.


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version