දළදා මාළිගාව අවට අනවසරයෙන් ඩ්‍රෝ යානාවක් ගුවන් ගත කිරීමට හැදූ චීන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට…

Drone

අද උදෑසන  අනවසරයෙන්  දළදා මළිගාව ඉදිරිපිට නුවර වැව රවුමේ දී  ඩ්‍රෝන යාත්‍රාවක් ගුවන්ගත කළ චීන ජාතිකයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

මෙම චීන ජාතිකයින් දෙදෙනාත් ඩ්‍රෝන යානයත් පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව ඔවුන් මහනුවර සංචාරක පොලිසිය වෙත භාර දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරුව මේ සම්බන්ධව මහනුවර කොට්ඨාස තාක්ෂණික අංශය මගින් ද විමර්ශනයක් සිදුකර අනවසරයෙන් ඩ්‍රෝන යාත්‍රා යැවීම සම්බන්ධව අවවාද කර  ඩ්‍රෝන යානය සහ චීන ජාතිකයින් දෙදෙනා මුදාහැර ඇත.

 

 

 

Exit mobile version