බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවසන් රන්දෝලි පෙරහර බලන්න පැමිණි පිරිස ලක්ෂ 05 පනී…

by editor
අගෝස්තු 8, 2025
in පුවත්
File photo.   (by Thilina Kaluthotage)

File photo. (by Thilina Kaluthotage)

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                  

මහනුවර දළදා මාළිගාවේ  අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට මේ වන විට ලක්ෂ 5ට අධික පිරිසක් පැමිණ සිටින බවත් සවස් කාලය වන විට මෙය තවත් වැඩිවනු ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මහනුවර මහ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ  පවසන්නේ දළදා පෙරහර නැරඹීමට පැමිණෙන සියලුම බැතිමතුන්ගේ සනීපාරක්ෂ පහසුකම් , පානීය ජල පහසුකම් සහ ආහාර පහසුකම් සැලසීම මේ වෙන විටත් විධිමත්මව සිදුවෙමින් පවතින ය.

දන්සල් 100ට ආසන්න සංඛ්‍යාවක්  අද මධ්‍යහනය වන විට ලියාපදිංචි වී සිටි බව ඔහු කීවේය. .

මහනුවර නගරය තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කල ස්ථාන 8ක් වටලා හාරලක්ෂ දොළොස්දහසක මුදලක් දඩ ලෙස අය කර ගැනීමට ඊයේ (7) දිනයේදී කටයුතු කළ බවත් අද (8)  දිනයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළුපාන් 2000ක සංඛ්‍යාවක් විනාශ කළ බවත්  වෛද්‍ය පැරකුම් ජයසිංහ   පවසා සිටියි.

කෙසේ නමුත් පෙරහර චතුරශ්‍රය තුල කිසිදු අහිතකර ආහාරයක් අලෙවි කළ බවට තොරුතු ලැබී නොමැති බවත් පරික්ෂා කිරීම් අඛන්ඩව සිදුකරමින් යන බවත් හෙතෙම අවධාරණය කළේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සුප්‍රීම් සැට් ආණ්ඩුව මතට කඩා වැටුනේ උගත් අගමැතිනියට දශම තිත පැටලුන නිසා ද?

Next Post

මා ඔස්ට්‍රේලියානු ජනතාවට සහ ආයෝජකයින්ට කියනවා වෙනස් වී ඇති ශ්‍රී ලංකාවට එන්න… ඇවිත් ඔබම ඒ රට දැකගන්න… ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය කියයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.