දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ…

කීර්ති ප්‍රනාන්දු –

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය බලන බ්‍රහස්පතින්දා දක්වා වසා දැමීමට තීන්දු කර තිබේ.

අද දහවල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වළෙඳ සේවයකන් 42කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග සෞඛ්‍ය අංශ මෙම තීන්දුව ගත් බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ යූ.බී. ඒකනායක පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරන සියලුම සේවකයින් පී.සී.ආර්. පරීක්ෂාවකට යොමු කර තිබේ.


 

Exit mobile version