දකුණු පළාතේ සිසු දරු දරියන් 6453ක් ශිෂ්‍යත්ව විභාගය සමත්!

ලලිත් චාමින්ද –

ශිෂ්‍යත්ව විභාගයෙන් දකුණු  පළාතේ සිසු දරු දැරියන් 6453 දෙනෙකු සමත්ව ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා  පවසයි.

ශිෂ්‍යත්ව විභාගය සදහා  දකුණු පළාතේ සිසු දරු දැරියන් 42051 දෙනෙකු පෙනි සිට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රතිශතයක් වශයෙන් ගත්කල ශිෂ්‍යත්ව විභාගය සදහා  පෙනි සිටි සිසු දරු දැරියන්ගෙන්  සියයට 15.35 දෙනෙකු විභාගය  සමත්ව ඇති බවද ලේකම්වරයා පවසයි.


Exit mobile version