දකුණු අප්‍රිකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය මෙතෙක් වාර්තාව වූ දරුණුම ප්‍රභේදයයි.. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ  මහාචාර්ය නිලිකා මලවිගේ 

නතාෂා නෙත්මිණි                                                 

දකුණු අප්‍රිකාව තුළ මේ වන විට පැතිර යන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මෙතෙක් වාර්තා වුණ ප්‍රභේදයන්ට වඩා ඉතා දරුණු බව  පර්යේෂණයන් මගින් අනාවරණය වී ඇති ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ  මහාචාර්ය නිලිකා මලවිගේ   සඳහන් කරයි.

එය  කොවිඩ් වෛරස මර්දනය සඳහා මේ වන විට නිපදවා ඇති කිසිදු එන්නතකට  ප්‍රතිචාර නොදක්වන බව ඇය හෙළිදරව් කරයි.

ලෝකයේ විවිධ රටවල පැතිර යන  කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් පිලිබදව නිරන්තරයෙන් අවදානයෙන් පසුවන බවත් ඒ සම්බන්ධව තම පර්යේෂණ කණ්ඩායම අවධියෙන් සිටින බවත් ඇය වැඩි දුරටත් පවසයි. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව එංගලන්තයේ මේ වන විට වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයේ ප්‍රභේදයන් මෙරට  පැතිරීමේ අවදානම පිලිබඳව  වඩා වැඩි අවධානයෙන් පසුවන බවත් ඇය කියයි.

 

Exit mobile version