තෙල් මිල නගී

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී. සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ නංවා ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 184කි.


ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි නව මිල රුපියල් 124ක් බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි.

Exit mobile version