තිරිඟු පිටි – සිමෙන්ති මිලත් නගී

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් ඉහළ ගැනීමට ප්‍රධාන පෙලේ තිරිඟු පිටි ආනයනික සමාගම් තීරණය කර තිබේ.

මෙම මිල ඉහළ නැංවීම අද සිට ක්‍රියාත්මක වන වාර්තා වේ.

තිරිඟු පිටි සඳහා පනවන ලද පාලන මිල රජය විසින් පසුගිය දා ඉවත් කිරීමත් සමඟ පෞද්ගලික සමාගම් මෙලෙස මිල නියම කරමින් සිටියි.


මේ අතර සිමෙන්ති සමාගම් විසින් කිලෝ 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහල දමා ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව සිමෙන්ති මිටියක නව මිල රුපියල් 1098 දක්වා ඉහල යයි.

Exit mobile version