තැපැල් ඡන්දය පෙරවාරි 22, 23 සහ 24…

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය ලබා දිමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාර්තු 09 දින ඡන්දය පැවැත්වීමට නියමිතව තිබේ.

Exit mobile version