තවත් කොවිඩ් මරණ 45ක්

තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 45ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද ( 25) වාර්තා කළේය.

ඒ අනුව මෙරට නිල වශයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 4099ක් දක්වා ඉහළ ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත්කළ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version