තවත් කොවිඩ් මරණ 44ක්

තවත් කොවිඩ් මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

වසය අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 39ක් ඒ අතර විය.  කාන්තා මරණ 19ක් හා පුරුෂ මරණ 25ක් වාර්තා වී තිබිණි.

මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කර ඇති සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,229කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

Exit mobile version