තවත් කොවිඩ් මරණ 20ක්…

තවත් කොවිඩ්  අසාදිත පුද්ගල මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය. ඒ අනුව, මෙරටින් මේ දක්වා නිල වශයෙන්  වාර්තා කර ඇති මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 13,841කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම මරණ අතරට කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය. මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version