තවත් කොවිඩ් මරණ 15ක්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 15ක් තහවුරු කර වාර්තා කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති බවට නිල වශයෙන් තහවුරු කළ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාවද 14,072 ක් දක්වා ඉහළගොස් ඇත.

Exit mobile version