තවත් කොවිඩ් මරණ 14

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය.  ඒ අනුව, මෙරටින් මේ දක්වා නිල වශයෙන් වාර්තා කර ඇති මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 13,654කි.

එම මරණ අතරට කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු අයත්ය. අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් ඇති බව සඳහන් වේ.

මේ පිළිබඳ රජය නිල වශයෙන් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.


Exit mobile version