තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වේ… මුළු කොවිඩ් මරණ ගණන 61යි..

Municipal workers in protective gear carry the body a woman who died due to coronavirus disease (COVID-19), for her cremation at a crematorium in Ahmedabad, India, April 17, 2020. REUTERS/Amit Dave

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා කළේය. කොළඹ 10  ජීවත්වන වයස අවුරුදු 70ක පුද්ගලයන් දෙදෙනෙක්, මොරටුව ප්‍රදේශයේ 84 හැවිරිදි කාන්තාවක් මිය ගිය අය අතර වෙති. මරණ දෙකක් සිදුවන්නේ නිවෙස් තුළය. එක් මරණයක් සිදුවන්නේ අයි.ඩී.එච් රෝහලේ දීය.

වාර්තා වන මුළු කොවිඩ් මරණ ගණන මරණ 61 බව රජය නිවේදනය කරන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය මේ පිළිබඳව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


Exit mobile version