තවත් කොවිඩ් මරණ 02ක්.. මුළු මරණ ගණන 96ක්…

Municipal workers in protective gear carry the body a woman who died due to coronavirus disease (COVID-19), for her cremation at a crematorium in Ahmedabad, India, April 17, 2020. REUTERS/Amit Dave

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ දෙකක් තහවුරු කළේය. මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි 45 හැවිරිදි කාන්තාවක් හා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
එම මරණ දෙකත් සමග ලකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ ගණන 96කි.

Exit mobile version