තවත් කොවිඩ් මරණ 02ක්… මුළු මරණ ගණන 154ක්…

Municipal workers in protective gear carry the body a woman who died due to coronavirus disease (COVID-19), for her cremation at a crematorium in Ahmedabad, India, April 17, 2020. REUTERS/Amit Dave

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ දෙකක් වාර්තා කළේය. එක් අයෙක් අවුරුදු 73ක් වයසැති බණ්ඩාරගම ප්‍රදේශයේ කාන්තාවකි. අනෙක් තැනැත්තා කොළඹ 14 පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.  මේ වනවිට රට තුළ කොවිඩ් ආසාදනය නිසා මිය ගිය සංඛ්‍යාව 154කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ  පිළිබද රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version