තවත් කොවිඩ් මරණ 02ක්… මුළු මරණ ගණන 146ක්

තවත් කොවිඩ් මරණ දෙකක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කළේය.  මරණ දෙකම වාර්තා වන්නේ කොවිඩ් ප්‍රතිකාර මධයස්ථානයක් වූ  මූලික රෝහලෙනි. අයෙක් කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවකි.  අනේක මරණය ඩුබායි ගොස් පැමණ  නිරෝධායන මධ්‍යස්ථානයක සිට හෝමාගම මූලික රෝහලට ඇතුළු කළ වැලිගම ප්‍රදේශයේ 54 හැවිරිදි කාන්තාවකි.

මේ වනවිට ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 146කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මරණ දෙක පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


 

Exit mobile version