තවත් කොවිඩ් මරණ 02ක්… මුළු මරණ ගණන 142ක්…

තවත් කොවිඩ් මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. ඒ අනුව මේ වනවිට ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 142ක් බව රජය නිවේදනය කළේය.

නිශ්චිත පදිංචියක් තහවුරු කළ නොහැකි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොවිඩ් නිව්මෝනියාවෙන් හෝමාගම මූලික රෝහලේ දී මියගොස් තිබිණි. කොළඹ 13 ජම්පටා වීදියේ පදිංචිව සිටිත 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලේ දී මිය ගොස් තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය මේ සම්තබන්ධව නිකුත් කළ නිවේදනය මෙසේය.


Exit mobile version