තවත් කොවිඩ් මරණයක්… මුළු මරණ සංඛ්‍යාව 186යි…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  විසින් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා කළේය. මිය ගිය  පුද්ගලයා අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  54 හැවිරිදිය. අක්කරෙයිපත්තු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වූ පසු මඩකලපුවට යැවූ බවත් එහිදි මිය ගිය බවත් , වෛද්‍ය අංශ වාර්තා කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version