තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 52ක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

ඊයේ (23) දින තහවුරු කර ඇති එම මරණ 52ත් සමග මෙරට තුළ නිල වශයෙන් වාර්තා කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4054ක් දක්වා ඉහළ ගියේය.

කාන්තාවන් 26 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු මේ මරණ පනස් දෙක සමන්විතය.

මේ පිළිබඳව රජය නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.


Exit mobile version