තවත් කොවිඩ් ආසාදිතයන් 261 වාර්තා වෙයි.. අද දවසට 541යි… 499ක් සමාජයෙන්…

මීට සුලු මොහොතකට කලින් තවත් කොවිඩ් ආසාදිතයන් 261 වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 27ක් හා සමාජයෙන් 234ක් ලෙසිනි.

අද දවසට වාර්තා වූ සමස්ථ ආසාදියන් ගණන පන්සියය ඉක්මවා ගියේය. මුලුගණන 541කි. සමාජයෙන් හමුවූ ආසාදිතයන් ගණන 499කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් සමස්ථ ආසාදිතයන් ප්‍රමණය 4939ක් බව රජය කීවේය.


Exit mobile version