තවත් කොවිඩ් ආසාදිතයන් 102ක් හමුවේ… අද දවසට 239යි..

තවත් කොවිඩ් ආසාදිතයන් 102ක් ආසාදිත පොකුරට එක් විය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව   අද දවස තුළ වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 239කි. දැන් හමුවන ආසාදිතයන් 102න් නිරෝධායන කඳවුරුවලින් හමුවන්නේ 21ක් පමණි. ආසාදිතයන් 81 හමුව ඇත්තේ සමාජයෙනි.

Exit mobile version