තවත් කොවඩ් ආසාදිතයන් 797ක්… බන්ධනාගාරවලින් ආසාදිතයන් 230ක්…

තවත් කොවිඩ් ආසාදිතයන් 797ක්  8 දා රාත්‍රිය වනවිට හමු වී තිබිණි.  එම ආසාදිතයන් පොකුරු දෙකකිනි. මිනුන්ගොඩ පොකුර වනවිට දින තුනක සිට බන්ධනාගාර පොකුරක් හැදී ව්‍යාප්ත වෙමින් ඇත. එම පොකුරෙන් දැනට මරණ 04ක් වාර්තා විය.

ඊයේ වනවිට අලුතින් හැදී වර්ධනය වන බන්ධනාගාර පොකුරෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 230ක් විය. පෑලියගොඩ පොකුරෙන් වාර්තාවන සංඛ්‍යාව 567ක් විය. සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 25822ක් බව රජය නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහත දැක්වේ…


Exit mobile version