තවත් ආසාදිතයන් 211ක්… දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් ගණන 5607යි…

අද සවස 07 වනවිට  තවත් කොවිඩ් ආසාදිතයන් 211 දෙනෙක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ නිරෝධායන කඳවුරුවලින් 09 ක් හා සමාජයෙන් 202ක් වශයෙනි. දැනට වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 5607ක් බව රජය පවසන්නේය.

Exit mobile version