තවත් ආසාදිතයන් 113ක්… අද දවසට ආසාදිතන් 130යි. .. සමස්ථය 1721යි…

අද හවස 7්‍.40 පමණ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව තවත් 113කින් ඉහල ගියේය.

ඒ නිරෝධායන කඳවරුවලින් 05ක් සහ සමාජයේ හැසිරුණු ආශ්‍රිතයන්ගෙන් 108ක් ලෙසිනි.

අද දිනය තුළ මෙතක් වාර්තාව වුණු ආසාදිතයන් සංඛ්‍යාව 130කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව  1721 බව රජය නිවේදනය කළේය.

Exit mobile version