තරුණයෙක් තරුණියක් කළ යාපනේ මුල්ම ලිංගික සංක්‍රාන්ති සැත්කම සාර්ථකයි…

සැත්කමට පැය 12ක් ගතවෙලා...

දිනසේන රතුගමගේ –

යාපනය ශීක්ෂණ රෝහලේදී පලමු වතාවට සිදු කළ ලිංගික සංක්‍රාන්ති සැත්කම සාර්ථක වීමත් සමගම මෙතෙක් පිරිමියෙකු වශයෙන් සිටි පුද්ගලයෙකු කාන්තාවක් බවට පත් වූ බව යාපනය ශීක්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඉලන්චෙලියන් පල්ලවන්  පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මඩකලපුවේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු මේ අන්දමට ලිංගික සංක්‍රාන්ති සැත්කමට භාජනය කොට ඇති අතර ඒ සදහා පැය 12 ක කාලයක් ගත වී තිබේ.

Exit mobile version