ඩයමන්ඩ් නෞකාවේ පිරිස මුදාගන්නා නාවික හමුදා සහයට රුසියානු යුද නෞකාත් එයි

සංගමන්කන්දට ඔබ්බෙන් වූ මුහුදේ ගිනිගනිමින් ඇති MT නිව් ඩයමන්ඩ් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා සහ තවත් නිලධාරියෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෞකාවේ කාර්‍ය මණ්ඩලය ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහය දීම වෙනුවෙන් රුසියානු යුද නැව් 2 ක් හම්බන්තොට වරායට පැමිණ ඇත.

Exit mobile version