ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මිය යයි!

රටේ ප්‍රමුඛ  ජ්‍යොතිෂවේදියෙක්  චන්ද්‍රසිරි බණ්ඩාර   පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

චන්ද්‍රසිරි බණ්ඩාර මිය යන විට 63 වැනි වියේ පසුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ ප්‍රභල දේශපාලකයින්ගේ, ආරක්ෂක අංශවල ප්‍රබලයින්ගේ විශ්වාසය දිනාගත් දෛවඥයෙක් ලෙස ඔහු මෑත කාලය පුරාම කටයුතු කළේය.

Exit mobile version