ජීවිතය ගැන බලාපොරොත්තුවක්… අත්‍යාවශ්‍ය ඖෂධ රැගත් නෞකාවක් ඉන්දියාවෙන් පැමිණේ…

අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් රැගෙන  ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ නෞකාව අද (29) දින කොළඹ වරායට ළඟා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාවෙන්    ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවෙන් ලබා දුන්  මෙම  අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආධාර තොගය අද ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ විසින සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන වෙත  නිල වශයෙන් ප්‍රදානය කළේය.

Exit mobile version