ජීවන් තොණ්ඩමන් මහමැතිවරණයේ නාමයෝජනාවට අත්සන් තබයි

ඉදිරි මහා මැතිවරණයට තරග කිරීම උදෙසා ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ සිය නාමයෝජනාවට අත්සන් තබා තිබේ.

ඒ, සිය පියා වූ හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ හදිසි වියෝවෙන් පුරප්පාඩු වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය ආසනය නියෝජනය කරමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරඟ කරන 26 හැවිරිදි ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරි මහ මැතිවරණයෙන් තේරී පත් වූවහොත් නව පාර්ලිමේන්තුවේ ළාබාලතම මන්ත්‍රී ලැයිස්තුවට එක්වනු ඇත.


Exit mobile version