ජාතික රෝහල ඉදිරිපිට – අලුත්කඩේ උසාවිය අසල උද්ඝෝෂණ… තැපැල් සේවකයෝ දීප ව්‍යාප්ත වර්ජනයක් අරඹති…

සාමකාමී උද්ඝෝෂකයින් ඇතුළත් කළ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹී තිබේ.

උද්ඝෝෂණයේ යෙදෙන සෞඛ්‍ය සේවක පිරිස පා ගමනින් ගාලුමුවදොර දක්වා පැමිණීමට සූදානම් වෙති.

අලුත්කඩේ උසාවියේ  අධිකරණ සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.


තැපැල් සේවකයෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version