ජනපති සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම්වරිය අතර හමුවක්…

දෙවැනි එළිසබත් මහ රැජනගේ අවමංගල්‍යයට ලන්ඩනයට  පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් ඊයේ (20) පැවැත්වුන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි  විසින් “වරච්“ හවුස්හි දී සංවිධානය කරන තිබූ පිිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපතිවරයා 18 වැනිදා සහභාගී වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී ලෝක නායකයින් සමග සුහදව අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව ඔහුට ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් කියයි.

Exit mobile version