ජනපති විශ්වාස කරන්නැයි කියන්න කතෝලික මන්ත්‍රීවරු අගරදගුරු හිමියෝ හමුවීමට සැරසෙති…

නතාෂා නෙත්මිණි –                                                         

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ  කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ  මාර්තු 2වන දින හමුවීමට තීරණය කර ඇත.

මෙම හමුවේදී පාස්කු ප්‍රහාරය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබදව කාදිනල් හිමියන්ව දැනුවත් කිරිමට තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගතියට පත් කතෝලික ජනතාවට අසාධාරණයක් නොවන්නටත් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් මෙහිදී කාදිනල් හිමියන්ගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්  අදහස් කර ඇතැයිද  සදහන් වේ.


Exit mobile version