ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි!

කීර්ති ප්‍රනාන්දු –

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මාර්තු මස 22 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ .

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයා හට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය පහත දැක්වේ .

Exit mobile version