ජනපති ජය සිරි මහා බෝ සමිඳු වැඳ පුදා ගනී…

කීර්ති ප්‍රනාන්දු –

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද 19 උදෑසන ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ  වැඳ පුදා ගත්තේය.

ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු ජනාධිපතිවරයා එම ස්ථානයේ රැඳී සිටි බැතිමතුන් සමඟ ද කතාබහක නිරතවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කළ අයුරු.


Exit mobile version