චමුදිත සමරවික්‍රම යළිත් CID කැඳවයි!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 9 ට රහස් පොලීසියට කැඳවා තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය වෙත මෙලෙස ඔහු කැඳවා ඇති බව චමුදිත සමරවික්‍රම පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකාවේ පැවැත්වූ මේජර් හසිත සිරිවර්ධන නැමති හිටපුයුධ හමුදා නිලධාරියකු සමඟ සිදු කළ ආන්දෝලාත්මක සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහුව කැඳවා ඇති බව සඳහන් වේ.

Exit mobile version