චන්දය ලකුණු කර චන්ද පත්‍රිකාව වීඩියෝ කළ පුද්ගලයා අත්අඩංගුවේ….

නාවලපිටියේ ඉඹුල්පිටියේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු තමන් ප්‍රකාශිත ඡන්ද පත්‍රිකාව වීඩියෝ කළ බවට සැකපිට ඡන්ද මධ්‍යස්ථාන නිළධාරින් විසින්   ජංගම මුරසංචාරයේ යෙදෙමින් සිටි නාවලපිටිය පොලිස් නිළධාරින් වෙත   භාර දී තිබේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේ සිදුවුු මෙම සිදුවීම මත අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා රම්බොඩ සංචාරක අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Exit mobile version